මැදපෙරදිග යුද්ධය තිබුණත් නැවතුනත් තව මාස කිහිපයක් යනකල් එහි බලපෑම අපට තිබේවි – ඇමති නලින්ද

සටහන – රුවන් නෙළුගොල්ල

මේ මොහොත වනවිට ආණ්ඩුව අභියෝග රාශියක් මධ්‍යයේ වුවත් නොසැලී ස්ථාවරව රට ඉදිරියට ගෙන යමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“අපේ රටේ වැදගත්ම සංස්කෘතික මංගල්‍ය සමරන මේ වෙලාවේදී රටක් සහ ලෝකයක් හැටියට අපි ඉන්නේ යම්කිසි අභියෝග රාශියක් මැද්දේ. එක පැත්තකින් මැදපෙරදිග කලාපයේ යුද්ධය, ඒ යුද්ධය තිබුණත් නතර වුණත් තව මාස කිහිපයක් යනකල් එහි බලපෑම තිබේවි, ඒ වගේම අපි මුහුණ දීපු දිට්වා සුළි කුණාටුව, එවැනි අභියෝග හමුවේ නමුත් අපි නොසැලී ස්ථාවරව රට ඉදිරියට අරගෙන යමින් පවතිනවා”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...