ඉල්ලා අස්වීම් ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Date:

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ඉල්ලා අස්වී ඇති බවට සහ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වී ඇති බවට මාධ්‍ය ඔස්සේ පළවූ පුවත් අසත්‍යය බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සභාපතිවරයා ඇතුළු මැතිවරණ කොමිසම එහි ව්‍යවස්ථාපිත කාර්යයන් හා 2023 පළාත් පාලන මැතිවරණයට අදාළ කාර්යයන් කිසිදු අඩාල වීමකින් තොරව, සැලසුම් කර ඇති ආකාරයට ක්‍රියාත්මක කරන බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

මැතිවරණ කොමිසම කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු කිරීමේ අරමුණින් යුතුව අසත්‍ය පුවත් වරින් වර නිර්මාණය කර ප්‍රචාරණය කරන බවක් නිරීක්ෂණය වී ඇති බව ද එම කොමිසම වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...