සදර්න් ඔඩිසි නුදුරේදීම …

මත්තල ගුවන් තොටුපලින් මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයන් දකුණු පළාතේ සංචාරක ස්ථාන වෙත රැගෙනයාම සදහා සදර්න් ඔඩිසි දුම්රියක් යෙදවීම කෙරෙහි අවධානය යොමු වෙයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවැත්විය.

රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපතිවරයා හා මත්තල වෙත රුසියානු සංචාරකයන් රැගෙන එන රුසියානු නියෝජිත ආයතනයේ නියෝජිතයෝ් තිදෙනෙක් සහ මෙරට නියෝජිතයෝ දෙදෙනෙක් ද එම සාකච්ඡාවට එක්වුහ.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පිහිටි නෙඵව ලංකාගම, දුවිලිඇල්ල ආශ්‍රිත කලාපය, අකුරැස්ස, කැටන්විල, දෙදියගල හා දෙනියාය ප්‍රදේශ මුල්කර ගනිමින් පලමු අදියරේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරේ. මෙම දුම්රිය මුලික අදියරේදී ගාල්ල දක්වා ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ද මෙහිදී සාකච්ඡා වී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...