මැ. කො. සාමාජිකාවගේ ඉල්ලා අස්වීමේ ලිපිය ගැන ජනපති ගත් තීරණය

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් වන පී. එස්. එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

නාඳුනන පුද්ගලයෙකුගෙන් ලැබුණු මරණීය තර්ජන සහිත දුරකථන ඇමතුමක් සමග චාල්ස් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණු අතර ඇය ඒ බව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගෙන නොමැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...