සංශෝධිත බද්දට එරෙහි විරෝධය උත්සන්න වෙයි – ලංවිම ම ලෙඩ නිවාඩු දමයි (VIDEO)

Date:

සංශෝධිත නව අදායම් බද්දට එරෙහිව පෙබරවාරි 08 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම නිලධාරීන් සහ සේවකයින් ලෙස නිවාඩු වාර්තා කරමින් විරෝධතාවක් සංවිධානය කර තිබෙන බව එම වෘත්තීය සමිති ඒකාබද්ධව අද (31) පැවැත්වූ මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

ඒ අනුව එදිනට සියලුම දෙනා ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නියැලීමට නියමිතයි.

විශේෂයෙන් එදිනටද උසස් පෙළ විභාගය පැවැත්වෙන හෙයින් රටේ කිසිදු තැනක විදුලිය බිඳ වැටීමකට ඉඩ නොදෙන බවද එම වෘත්තීය සමිති නියෝජිතයින් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...