නිදහසට සැරසෙන ගෝල් ෆේස් පිටිය!

Date:

හෙට(04) දින පැවැත්වෙන ජාතික නිදහස් සමරු උළෙලෙහි අවසන් පුහුණුවීම් අද(03) දින උදෑසන ගෝල් ෆේස් පිටිය ඉදිරිපිටදී පැවැත්විනි.

මෙම ජාතික නිදහස් දින සමරු උළෙලෙහි උත්තමාචාර පෙළපාලිය, ත්‍රිවිද හමුදාව ,පොලීසිය, සිවිල් ආරක්ශක බලකාය සහ ජාතික ශිෂ්‍ය බට බලකායේ සාමාජිකයින්ගෙන් සමන්විතය.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ජලය පිරී තිබූ...

ගැබිණි කත කළ අමුතු ජාවාරම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : වෙන්නප්පුව පොලීස් නිලධාරීන්...

හෙට සහ අනිද්දා දිවයිනට එන ඉන්දීය සහ චීන අමුත්තෝ !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : මෙරට විපතට පත්...