“නිදහස” කොහෙ තියෙන නිදහසක්ද?” ජන හඬ අද එල්පින්ස්ටන් රඟහල ඉදිරිපිට!

“නිදහස” කොහෙ තියෙන නිදහසක්ද?” යන තේමාව මුල් කරගෙන සත්‍යග්‍රහ ව්‍යපාරයක් අද (03) දින සවස මරදාන එල්පින්ස්ටන් රඟහල ඉදිරිපිටදී ආරම්භ විය.

මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය හෙට සවස 3 දක්වා පැවැත්වීමට නියමිතය.

අරගලකරුවන් විසින් සංවිධානය කොට ඇති මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය සදහා සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, වෘත්තීය සමිති නායකයින් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම සත්‍යග්‍රහය සවස තුනට පමණ ආරම්භ වූ අතර රාත්‍රී හතට පමණ පොලිස් කැරළි මර්දන බට පිරිස් එම ස්ථානයට කැඳවීමත් සමග සත්‍යග්‍රහයේ නිරතවූවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්ද ඇති විය.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...