*
Friday, April 26, 2024
spot_img

Latest Posts

“නිදහස” කොහෙ තියෙන නිදහසක්ද?” ජන හඬ අද එල්පින්ස්ටන් රඟහල ඉදිරිපිට!

“නිදහස” කොහෙ තියෙන නිදහසක්ද?” යන තේමාව මුල් කරගෙන සත්‍යග්‍රහ ව්‍යපාරයක් අද (03) දින සවස මරදාන එල්පින්ස්ටන් රඟහල ඉදිරිපිටදී ආරම්භ විය.

මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය හෙට සවස 3 දක්වා පැවැත්වීමට නියමිතය.

අරගලකරුවන් විසින් සංවිධානය කොට ඇති මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය සදහා සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, වෘත්තීය සමිති නායකයින් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම සත්‍යග්‍රහය සවස තුනට පමණ ආරම්භ වූ අතර රාත්‍රී හතට පමණ පොලිස් කැරළි මර්දන බට පිරිස් එම ස්ථානයට කැඳවීමත් සමග සත්‍යග්‍රහයේ නිරතවූවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්ද ඇති විය.

සියලුම ඡායාරූප නරඹන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan