බිලියනපති බිල් ඩ්‍රේපර්ගේ යෝජනාවට මහබැංකුව දුන් ප්‍රතිචාරය!

බිලියනපති, ආයෝජකයෙක් වන බිල් ඩ්‍රේපර් කළ යෝජනා කර සිටින්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ක්‍රිප්ටො-කරන්සි (Crypto-Currency) මුදල් වර්ගයක් වන බිට්කොයින් (Bitcoin) භාවිතය සුදුසු බවයි. නමුත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා එයට ප්‍රතිචාර දක්වා ඇති අතර ඔහු පවසා ඇත්තේ මෙරට බිට්කොයින් භාවිතය 100%ක් යථාර්තයක් නොවන බවත් එමගින් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවත්ය.

එනිසා බිට්කොයින් සංකල්පය පිළිබඳ සලකාබැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් සූදානම් නොමැති බව මහබැංකු අධිපතිවරයා පවසා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

මුලතිව් මහ රෝහලේ යටිතල පහසුකම් සහ සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කඩිනම් පියවර…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : උතුරු පළාතේ මුලතිව්...

ක්‍රිෂ් ගනුදෙනුව සම්භන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ...