දුම්රිය රියදුරු වැඩවර්ජනය අවලංගු කරයි

Date:

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බවට නිවේදනය කර තිබුණු දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය අවලංගු කර ඇති බව වාර්තා වේ.

දුම්රිය පාලනාධිකාරිය සමග පැවති සාකච්ඡාවකදී පැමිණි එකඟතාවක් අනුව අදාළ වෘත්තීය සමිති විසින් එම වැඩවර්ජනය අවලංගු කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...