අත්‍යාවශ්‍ය නොවන සැත්කම් කල්දමයි !!

Date:

හදිසි හෝ අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සඳහා කල්දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ රෝහල්වලට උපදෙස් දී තිබේ.

වෛද්‍ය නිර්දේශ මත කල්දැමිය හැකි ශල්‍යකර්ම මෙසේ කෙටි කාලසීමාවක් සඳහා ප්‍රමාද කරන්නැයි උපදෙස් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් හදිසි හා අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...

දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!

සටහන: සශිකලා මධුෂාණි දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට...

තුසිත හල්ලොලුවත් අතුරුදන් ?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති...