*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ලොවපුරා භූ කම්පන 32 ක්…

පසුගිය පැය 24 තුළ ලොවපුරා ස්ථාන 32ක මැග්නිටියුඩ් ඒකක 2.5ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන තත්ත්වයන් වාර්තා වී ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ වෙබ් අඩවිය තහවුරු කරයි.

නවසීලන්තය, ඇලස්කා, කොලොම්බියා, ටොංගා, බොල්වියා, ඇතුළු රටවල් කිහිපයක් ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 5ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන වාර්තාවන අතර සිදුවූ භූ කම්පන අතුරින් පිලිපීනයෙන් මැග්නිටියුඩ් ඒකක 6.1 ක වැඩිම ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් වාර්තා වේ.

ඊට අමතරව වර්තමානයේ මීට දින කිහිපයකට ඉහතදී සිදු වූ දරුණු ඛේදවාචකයට මුහුණ දුන් තුර්කියෙන් ද පසුගිය පැය 24 තුළ මැග්නිටියුඩ් ඒකක 4.6 ක භූ කම්පනයක් වාර්තා වූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ වෙබ් අඩවිය තහවුරු කරයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan