පළමු විදෙස් පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය හෙට විවෘත වේ!

පළමු විදෙස් පක්ෂි උද්‍යානයේ සහ පාරිසරික සංචාරක කලාපය හෙට දිනයේ විවෘත වේ.

අක්කර 27 ක භූමියකින් යුතු මෙම විදේශීය පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය විදේශීය පක්ෂි වර්ග සීයකට අධික ප්‍රමාණයකින් යුක්ත වූ පළමු විදෙස් පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය යි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20)මෙම විදෙස් කුරුළු උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය විවෘත කිරීමට නියමිත අතර මහජනයා වෙනුවෙන් විවෘත වන්නේ ලබන පෙබ 23දා සිටය.

ආබාධවලට ලක්වන පක්ෂීන්ට ප්‍රතිකාර කොට නිදහස් කරන ඒකකයකින් ද මෙය සමන්විතයි. වසර 40 ක කාලයක් තිස්සේ විදෙස් පක්ෂීන් පිළිබඳව කරන ලද අධ්‍යනයකින් අනුව මෙම උද්‍යානය ස්ථාපිත කොට ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...