නව බදු පනතට එරෙහිව අදත් කොළඹ රත්වෙයි – 01 සිට අඛණ්ඩ වැඩවර්ජනයකටත් සූදානමින් (VIDEO)

Date:

නව බදු පනතට එරෙහිව අද (22) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.

ඊට වෘත්තීයවේදීන් මෙන්ම සියලුම ක්ෂේත්‍රවල පාහේ පිරිස් එක්ව සිටි අතර මෙම විරෝධතාවන්ට රජය ඇහුම්කන් නොදෙන්නේ නම් එළඹෙන 01 වැනිදා එක් දින ඒකාබද්ධ වැඩවර්ජනයක් සිදුකරන බවත් එයත් රජය නොසලකා හරින්නේ නම් මාර්තු දෙවන සතිය වන විට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බවයි එම වෘත්තිය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේ.

එහෙයින් අනීතික,අසාධාරණ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා නොමග යවන බදු සංශෝධනය වහා හකුළා ගන්න ලෙස ඔවුන් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...