දිනෙන් දින සුවඳවත් වන නෙළුම් යාය…

Date:

වත්තල ප්‍රදේශයේ මත්තුමගල රෝමානු කතෝලික පාසලේ දිළිඳු දරුවන් සඳහා පාසල් බෑග් 100ක් ප්‍රදානය කිරීමේ උත්සවයක් අද දින (26) නෙළුම්යාය පදනමේ ව්‍යාපෘතියක් ඔස්සේ සංවිධානය කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ Mersk shipping line සහ දිනේෂ් වීරක්කොඩි පදනම (Dinesh Weerakkody Foundation) විසිනි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ලාල්කාන්තට චෝදනාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කෘෂිකර්ම පශුසම්පත් ඉඩම්...

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...