IMF අගෝස්තු, සැප්තැම්බර් දක්වා පමා වෙන ලකුණු..?

Date:

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ද්විපාර්ශ්වික ණය සම්බන්ධයෙන් චීනය සමඟ එකඟතාවයකට පැමිණෙන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය වැඩසටහනකට එළඹීමට ශ්‍රී ලංකාවට නොහැකි වන බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය වැඩසටහන සාර්ථක කර ගැනීමට නම් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය සඳහා අවම වශයෙන් වසර 10ක පමණ ණය සහන කාලයක් ලබා දීමට චීනය එකඟ විය යුතු බවයි.

පවත්නා තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය වැඩසටහනකට එළඹීම මෙම වසරේ අගෝස්තු, සැප්තැම්බර් කාලය දක්වා කල් යා හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, ප්‍රියංග දුනුසිංහ පෙන්වා දෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...