මැතිවරණ කොමිසම සියලු පාර්ශ්ව කැඳවයි. විශේෂ සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මාර්තු 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙම මැතිවරණයට අදාළ සියලු පාර්ශ්ව එම සාකච්ඡාව සඳහා කැඳවීමට නියමිත ය.

ඒ අනුව, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු පිරිසක් ඊට කැඳවනු ඇති බව සඳහන්.

RN