බයිඩන්ගේ පිළිකා අවදානම අවසන්!

Date:

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් පසුගිය මාසයේ සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවකදී හඳුනා ගන්නා ලද පිළිකා සහිත සමේ තුවාලයක් ඉවත් කර ඇති බව ධවල මන්දිරය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් බයිඩන්ගේ වෛද්‍යවරයා වන කෙවින් ඔි කෝනර් ප්‍රකාශ කර තිබුණේ බයිඩන් විසින් චර්ම රෝග නිරීක්ෂණ දිගටම කරගෙන යනු ඇති අතර සියලුම පිළිකා පටක ඉවත් කර ඇති හෙයින් වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නොවන බවයි.

දැනට 80 හැවිරිදි ජනාධිපතිවරයා පෙබරවාරි මාසයේදී ශාරීරික පරික්ෂාවකට මුහුණ දුන් අතර ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණේ බයිඩන් සෞඛ්‍යසම්පන්න බවත්, රාජකාරියට සුදුසු බවත්ය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...