පුවත් ජාජබ ලේකම්ගෙන් මැතිවරණ කොමිසමට ලිපියක් Date: March 5, 2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මනින් දිනයක් නියම කරන ලෙස ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. එම පක්ෂයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම සිදුකර ඇත. RN TagsLanka News WebSri Lankaජාතික ජන බලවේගයපළාත් පාලන මැතිවරණය Previous articleගෝඨාභයට දෙන්න නියමිත නිල නිවසෙන් මහින්ද ගියත් යෝෂිත යතුරු භාර නොදෙයි !Next articleජර්මන් බස මුල සිට ඉගෙනීමට මහින්දගෙන් අත්වැලක් … Share post: FacebookTwitterPinterestWhatsApp Popular පකිස්තාන කාන්තාවන් ඉදිරියේ ශ්‍රී ලංකා කාන්තාවන් පසුබසියි රටක් වෙනුවෙන් හැඳෙන ඇඳුමක පසුබිම් කතාව අර්ධ ශතක තුනක් වාර්තා වූ තරගයක ජය ග්‍රීන් කණ්ඩායමට තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග! රාජු සලකුණ …. More like thisRelated පකිස්තාන කාන්තාවන් ඉදිරියේ ශ්‍රී ලංකා කාන්තාවන් පසුබසියි Rashika Sandamali - January 16, 2026 නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් පාපන්දු... රටක් වෙනුවෙන් හැඳෙන ඇඳුමක පසුබිම් කතාව Rashika Sandamali - January 16, 2026 නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ක්‍රීඩා කාර්ය සාධනය සහ... අර්ධ ශතක තුනක් වාර්තා වූ තරගයක ජය ග්‍රීන් කණ්ඩායමට Rashika Sandamali - January 16, 2026 නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: පිට පිටම දින දෙකක්... තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග! Radhika - January 16, 2026 සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා ධවල...