“හරක්කටා නොහොත් නදුන් චින්තක වික්‍රමරත්න ” අත්අඩංගුවට..

‘හරක්කටා’ නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘නදුන් චින්තක වික්‍රමරත්න ‘අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.

නිලනොවන ආරංචි මාර්ග අනුව පොලීසිය පැවසුවේ, මැඩගස්කරයේදී ඔහු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බවත් පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගැනීම සඳහා එරට ආරක්ෂක අංශ වෙතින් තොරතුරු ඉල්ලා ඇති බවයි .

ලැබෙන තොරතුරු අනුවත ඉදිරි විමර්ශන ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද පොළීසිය පවසයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...