තිරිඟු පිටි මිලත් පහළට

අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල අඩු කිරීමට මෙරටට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධානතම සමාගම් දෙක වන ප්‍රීමා සමාගම සහ සෙරෙන්ඩිබ් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 15 කින් අඩුකිරීමටයි එම සමාගම් තීරණය කර ඇත්තේ.

RN