රුපියල ශක්තිමත් වීමෙන් රත්‍රන් මිල තවත් පහළට

Date:

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් රත්‍රන් මිල ගණන් තවත් පහළ බැස තිබේ.

ඒ අනුව ඊයේ (09) දිනයේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොලේ කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 145,000 ක් වශයෙනි. මේ මස ආරම්භයේදී එය පැවතියේ රුපියල් 184,000 ක් ලෙස ය.

එසේම එහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 134,000 ක් වශයෙන් සටහන් වූ අතර මේ මස ආරම්භයේදී එය පැවතියේ රුපියල් 170,000 ක් වශයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...