වෘත්තීය සමිති රැසක් විසින් වැඩවර්ජනයක් කැඳවා තිබුණ ද අද (15) උදෑසන කාර්යාල දුම්රිය 13 ක් ධාවනය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව ද පොලිසිය විසින් සපයන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයකින් දැක්වෙන්නේ.
RN