ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලේ අගය

Date:

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් විසින් අද (20) අනාවරණය කරන ලද විනිමය අනුපාතවලට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව වර්ධනය සහ පහත වැටීම යන දෙකම පෙන්නුම් කරයි.

ඒ අනුව,

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 332.06 සිට රු. 332.81, සහ විකුණුම් මිල රු. 351.51 සිට රු. 356.

සම්පත් බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 330 නොවෙනස් වන අතර විකුණුම් මිල රු. 350 සිට රු. 345.

කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 332.96 සිට රු. 331.48, සහ විකුණුම් අනුපාතය රු. 355 සිට රු. 350

ලෙස සටහන් විය.

People’s Bank
Sampath Bank
Commercial Bank

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...