ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් විසින් අද (20) අනාවරණය කරන ලද විනිමය අනුපාතවලට අනුව ශ්රී ලංකා රුපියලේ අගය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව වර්ධනය සහ පහත වැටීම යන දෙකම පෙන්නුම් කරයි.
ඒ අනුව,
එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 332.06 සිට රු. 332.81, සහ විකුණුම් මිල රු. 351.51 සිට රු. 356.
සම්පත් බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 330 නොවෙනස් වන අතර විකුණුම් මිල රු. 350 සිට රු. 345.
කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 332.96 සිට රු. 331.48, සහ විකුණුම් අනුපාතය රු. 355 සිට රු. 350
ලෙස සටහන් විය.
රෂිකා හෙන්නායක