ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට !

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයෙහි ව්‍යාප්තිය හමුවේ ලෝක වෙළඳපොලෙහි බොරතෙල් මිල පහළ වැටී තිබේ.

ඒ අනුව, ඊයේ දිනය අවසන් වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 71.52ක් වශයෙන් සටහන් වූ අතර එය 2.72%ක අඩුවීමකි.

ඇමරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 68.23ක් වශයෙන් වන අතර එය 3.71%ක අඩුවීමක් පෙන්නුම් කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවෙහි ඉන්ධන මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...