හිටපු කතානායකවරයෙකු අභාවප්‍රාප්ත වේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හිටපු කතානායකවරයෙකු හා හිටපු අමාත්‍යවරයෙකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ති‌බේ. අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 82 කි.

ජෝශප් මයිකල් පෙරේරා මහතා මෙරට පාර්ලිමේන්තුවේ 17 වැනි කතානායකවරයා වන අතර 1976 සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර 1976 සිට 1977 දක්වා ජාතික රාජ්‍ය සභාව නියෝජනය කළ එතුමා 1978 දී ශ්‍රී ලංකා ප්‍රජාතාත්ත්‍රික සමාජවාදී පළමු පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය.

එතැන් සිට 2015 අගෝස්තු 17 වැනිදා දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතා මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු හා කතානායකවරයෙකු ලෙස තනතුරු රැසක් හෙබවීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...