ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අකිල එල්ලාවල මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා පාර්ලිමේන්තු නියෝජිතයින් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
RN