ගෘහ සේවය සඳහා විදෙස්ගතවීමට NVQ සහතිකය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන්ට ජාතික ඇගයීම් මට්ටමේ සහතිකය හෙවත් NVQ සහතිකය අද (01) දින සිට අනිවාර්ය කර ඇතිබව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, දින 28ක නේවාසික පුහුණුවක් ද මෙයට ඇතුළත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...