රාජ්‍ය සේවක වැටුප ලබන 10 හෝ ඊට පෙර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුදල් අමාත්‍යාංශය පවසන්නේ, අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බවයි.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රජයේ විශ්‍රාම වැටුප් මෙන්ම මේ මාසයට හිමි සමෘද්ධි දීමනාව ද, ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බවය.

ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 135කට අධික ය.

මේ අතර, ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට ක්‍රියාකරන්නැයි, භාණ්ඩ හා සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටින බව ද, මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...

ශිරන්ති අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ කණ්ඩායමක් නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...