අහිතකර ප්‍රතිඵල තවත් වසර 10කින් – ජනක කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන උපයෝගිතා කොමිසම් සභාව පවසන්නේ , විදුලි බිල සම්බන්ධයෙන් දේශපාලඥයින් ගත් තීන්දුවල අහිතකර ප්‍රතිඵල තවත් වසර 10කින් පමණ දැකගත හැකි බවයි.බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එම ආයතනවලට දේශපාලන මැදිහත්වීම් බහුල නිසා බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසීය .වැඩිදුරටත් ඔහු පැවසුවේ නිසි ක්‍රමවේදයෙන් බැහැරව අවස්ථා කිහිපයකදී දේශපාලඥයින් විදුලි බිල සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...