ප්‍රතිත්‍රස්ත පනත කියන්නේ රනිල්ගේ තුට්ටු දෙකේ වැඩක් – විමල් (VIDEO)

Date:

ප්‍රති ත්‍රස්ත පනත නමැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රටට සිදුකිරීමට යන අගතිය නතර කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

ඒ, අද (03) ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

ජනතාව ගොනාට අන්දමින් ජාතික ආර්ථික මර්මස්ථාන බිලිදීමට එරෙහිව නැගිටීම වැලැක්වීම සඳහා මෙම ප්‍රති ත්‍රස්ත පනත යොදාගත හැකි අතර ඉන් ඕනෑම පුද්ගලයෙකුට සංවිධානයකට පහසුවෙන් ත්‍රස්ත ලේබලය ගැසිය හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...