විශේෂ දුම්රිය ධාවනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ , සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සහ දීර්ඝ නිවාඩු සමය හේතුවෙන් ලබන 17 වනදා දක්වා විශේෂ දුම්රිය ධාවනයට එක්කර ඇති බවයි.

ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්දික ඉඳිපොලගේ පැවසුවේ සාමාන්‍ය දුර ගමන් දුම්රියන්ට අමතරව මෙම විශේෂ දුම්රිය ධාවනය කරන බවයි

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව කොළඹ කොටුව – බදුල්ල, කොළඹ කොටුව – ගාල්ල, මරදාන – බෙලිඅත්ත, අනුරාධපුර – බෙලිඅත්ත අතර එම දුම්රිය ධාවනය කරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...