පුංචි ඡන්දය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

Date:

මැතිවරණ කොමිසම සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, එම විශේෂ සාකච්ඡාව අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙනු ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ය.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පසුගිය සතියේදී ප්‍රකාශ කර තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධ අවසන් තීරණයක් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...