අලුත් අවුරුද්දේ අනුර කුමාර කොරියාවට (Photos)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට දකුණු කොරියාවේ සංචාරයක නිරත වී සිටී.

දකුණු කොරියාවේ වෙසෙන ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ගේ ආරාධනයකට අනුව ඒ මහතා එහි ගොස් ඇති අතර ඊයේ (14) දිනයේදී Incheon ගුවන් තොටුපලේදී ඔවුන් විසින් ඒ මහතාව පිළිගනු ලැබිණි.

අනුර කුමාර දිසානායක මහතාගේ මෙම සංචාරය අතරතුර සිදුකෙරෙන ප්‍රධාන දේශනය හෙට (16) තේගු නගරයේ එක්ස්කො ශාලාවේදී පැවැත්වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : 'අස්වැසුම' ප්‍රතිලාභීන් සඳහා...

ලෝක සත්ව දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලෝක සත්ව...

ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය යළි ඉහළට

2026 වර්ෂයේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 04 දක්වා...

උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගත් ජන අරගල ව්‍යාපාරයේ 06 දෙනාට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අසීමිත බදු...