භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මැයි 03 වැනිදා රුපියල් මිලියන 160,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇති අතර එයට අදාළ ලංසු, එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි.

ශ්‍රී ඒ සඳහා වන ගෙවීම්, මැයි 08 වැනිදා කළ යුතු බව ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...