නව නිවාස ව්‍යාපෘතියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ නගරයේ අඩු ආදාම්ලාභීන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට චීන ආධාර මත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර ඇති අතර චීනය ඒ වෙනුවෙන් ප්‍රදානය කරන මුදල ඩොලර් මිලියන 450 කි .

කොළඹ ස්ථාන 05ක මෙම නිවාස ඉදිකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්, ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා සඳහන් කළ අතර , මේ යටතේ ඉදිකරන නිවාස සංඛ්‍යාව 1,995කි.

අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ඉදිරි දෙවසර තුළ ව්‍යාපෘතිය අවසන් කරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Spring Fever ඩිජිටල් වේදිකාවේ සිහිනය!

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Spring Fever...

හරිනි ඉවතට ? බිමල්ට අගමැති ධුරය ??

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට දැඩි ප්‍රහාරයකට ලක්ව...

එජාප – සජබ හවුල ගැන විශේෂ තීන්දුවකට – එජාපයෙන් යෝජනා කිහිපයකුත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එකමුතුව කටයුතු...

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...