2022 වසර තුළ වාහන 10,490ක් එකලස් කරලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2022 වසර අවසාන වන විට වාහන 10,490ක් මෙරටදී එකලස් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි .

◾මෝටර් රථ නිෂ්පාදනයට අදාළව එකලස් කිරීම .
◾අමතර කොටස් නිෂ්පාදනයට අදාළව එකළස් කිරීම .
◾අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තය සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටි මාර්ගෝපදේශ යටතේ දේශීය වශයෙන් මෝටර් රථ එකලස් කිරීම .

අඛණ්ඩව පුළුල්වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසරට අදාළව නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවේ සඳහන් වන අතර , වාහන එකලස් කිරීම සහ අමතර කොටස් නිෂ්පාදනයට අදාළව ලියාපදිංචි කර තිබෙන සමාගම් ගණන 20ක් බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...