ප්‍රසන්නගේ ලියුමෙන් වැඩේ මාට්ටු – විජිත (VIDEO)

Date:

ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේදී ජාතික ජන බලවේගයේ රැස්වීමට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම දේශපාලන මැදිත්වීමක ප්‍රතිඵලයක් බවත් එය සැගවිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (31) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිකුත් කර තිබෙන ලිපියෙන්ද එය තහවුරු වන අතර දැන් මොන ලියුම් දැම්මත් එම බිත්තර ප්‍රහාරයට දේශපාලන සම්බන්ධයක් පැවති බව කිසිවෙකුට හෝ වැසිය නොහැකි බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

එතැන සිටි මැරයෙකුගේ කටින් ප්‍රසන්න රණතුංග මහතාගේ නම පිටවූ බව මෙහිදී විජිත හේරත් මහතා සඳහන් කළේය.

ඒ අනුව දැන් සිදුවන්නේ ලියුම් ගසා සිද්ධිය පොලීසියෙන් යටපත් කිරීමේ උත්සහයක් බව හෙතම කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...