කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍ර දේශ කිහිපයකට අද (08) දිනයේ පැය 10 ක ජල කප්පාදුවක් සිදුවනු ඇති බවට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය (NWSDB) පවසයි.

ඒ අනුව, උදෑසන 10 සිට පස්වරු 8 දක්වා කාලය තුළ පහත සඳහන් ස්ථානවලට ජල කප්පාදුවක් සිදුවනු ඇති;

  • කොලොන්නාව නගර සභාව
  • මොරගස්මුල්ල
  • රාජගිරිය
  • ඔබේසේකරපුර
  • බණ්ඩාරනායකපුර
  • ඇතුල් කෝට්ටේ
  • නාවල-කොස්වත්ත
  • රාජගිරියේ සිට කොළඹ විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය
  • නාවල, සහ යාබද සියලු මාර්ග

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...