නව විදුලිබල පනත කෙටුම්පත් කිරීම අවසන් අදියරේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නව විදුලිබල පනත කෙටුම්පත් කිරීම අවසන් අදියරේ පවතින බව කංචන අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් පවසන අතර ,අදාළ පනත කෙටුම්පත් කිරීමෙන් අනතුරුව එහි පිටපත් පාර්ශවකරුවන්, සංවර්ධන නියෝජිතයින් සහ ප්‍රතිව්‍යුහගතකරණ විශේෂඥයින් අතට පත්කිරීමට පියවර ගන්නා බවද එහි සඳහන් වේ.

ඉන්පසු  කංචන විජේසේකර අමාත්‍යවරයා පවසන්නේ ,ඒ පිළිබඳ ඔවුන්ගේ නීරීක්ෂණ හා නිර්දේශ ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ,
නව විදුලිබල පනතේ අවසන් කෙටුම්පත මේ මස අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...