සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන ලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතා විසින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සභාපති වන මෛත්රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර ඇත. එයට උක්ත වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා විසින් දයාසිරි ජයසේකර මන්ත්රීවරයා හෙලා දකිමින් මෛත්රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇති ලිපියට පිළිතුරු ලිපියක් වශයෙනි . එම ලිපිය පහතින් දැක්වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??