අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට නව කැඳවුම්කරුවෙක් පත් වෙයි !

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තෝරා පත්කරගෙන තිබේ.

ඊයේ (20) රජරට විශ්වවිද්‍යාලය තුළ පැවති එම බලමණ්ඩලයේ සැසිවාරයේදී මෙම පත්කරගැනීම සිදුකර ඇත.

RN