ශ්‍රී ලංකාවේ සිටින සරණාගත පිරිසකගෙන් නිහඬ විරෝධතාවක්!

Date:

ශ්‍රී ලංකාවේ සිටින සරණාගතයින් පිරිසක් විසින් නිහඬ විරෝධතා ව්‍යාපාරයක් අද(23) දින දහවල් කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි එක්සත් එක්සත්ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්වින.

ඔවුන්ගේ ඉල්ලුම් පත්‍ර සලකා බැලීමේ ප්‍රමාදයන්, නැවත පදිංචි කිරීම්, අධ්‍යාපනය, නිවාස, ජීවන වියදම් යනාදිය සම්බන්ධ ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලමින්මෙම නිහඬ විරෝධතාවය පැවැත්විනි.

ශ්‍රී ලංකාවේ සිටින සරණාගතයින්ගේ ප්‍රජාවන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...