එළියට එන රංජන් පිළිගන්න හෙට වැලිකඩ එන්නැයි ආරාධනාවක් …

Date:

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාව පෙබරවාරි 04 නිදහස් දිනයේදී ජනාධිපති සමාව මත නිදහස් කිරීමට නියමිත බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර වාර්තා කළෙමු.

ඒ අනුව හෙට දිනයේදී නිදහස් වන ඒ මහතාව පිළිගැනීම සඳහා පෙරවරු 11.00ට වැලිකඩ බන්ධනාගාරය අසලට එන මෙන් ආරාධනයක් ඒ මහතාගේ ෆේස්බුක් පිටුවෙහි මේ වනවිට පළ කර තිබේ.

තමන්ට ආදරය කළ, තමන් වෙනුවෙන් කැපවුණු අය දැකගැනීමට රංජන් රාමනායක මහතා කැමැත්තෙන් සිටින බවයි එම ෆේස්බුක් සටහනෙන් දක්වා ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...