ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ ගෝලීය සංවිධානයක් දියත් කිරීමට සාකච්ඡාවක් (Photos)

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපන් සංචාරය අතරතුර එරට සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ 20 වැනි සංවත්සරය සමරමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම හමුවෙහි අරමුණ වූයේ අන්තර් සබඳතා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ සහ ආයෝජන ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ ගෝලීය සංවිධානයක් දියත් කිරීමයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...