ඩීපී කෝඩින් ඩිජිටල් වෙසක් තොරණ නිර්මාණ තරගයේ ජයග්‍රාහකයින්ට තෑගි (Photos)

Date:

ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල හා ශ්‍රද්ධා ටීවී එක්ව, 2023 වෙසක් මංගල්‍යය සමගාමීව පැවැත්වූ “ආලෝක රටා මවන කෝඩින්” ඩිජිටල් වෙසක් තොරණ් නිර්මාණය කිරීමේ තරඟයෙන් ජයග්‍රහණය කල ජයග්‍රාහකයින්ට තෑගි ප්‍රධාන කිරීමේ උත්සවය ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා අතින් කඩුවෙල ශ්‍රද්ධා ටීවී ආයතනයේදි පසුගිය මැයි 24 දින පැවැත්විණි.

කෝඩින් ඩිජිටල් වෙසක් තොරණ් නිර්මාණ තරඟයේ ජයග්‍රාහකයන් පහතින් දැක්වේ. පළමු ස්ථාන ලබාගත් සිසුන් හට රු.100,000 බැගින්ද, දෙවන ස්ථාන ලබාගත් සිසුන් හට රු.75,000 බැගින්ද, තෙවන ස්ථානය ලබාගත් සිසුන් හට රු.50,000 බැගින්ද ත්‍යාග ප්‍රධානය කෙරිණි.

පළමු කාණ්ඩයේ (1 ශ්‍රේණියේ සිට 7 ශ්‍රේණිය දක්වා)
1 වන ස්ථානය – තිරාජ් ප්‍රභාෂා
2 වන ස්ථානය – ගයාශානි චමල්කා
3 වන ස්ථානය – පී.එන්.එන් රණවීර

දෙවන කාණ්ඩය ( 8 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා)
1 වන ස්ථානය – නතාෂා නෙත්මිණි
2 වන ස්ථානය – ජනන්ග ධම්සිත්
3 වන ස්ථානය – සහන් කෞශල්‍යය

තෙවන කාණ්ඩය ( විවෘත හා කණ්ඩායම් සඳහා)
1 වන ස්ථානය – හරිත දුශ්මන්ත
2 වන ස්ථානය – දැහැමි මුතුමලී
3 වන ස්ථානය – ජෙස්මි ඔශිනි

විවෘත ඩිජිටල් වෙසක් තොරණ් නිර්මාණ තරඟයේ ජයග්‍රාහකයන් පහතින් දැක්වේ. පළමු ස්ථාන ලබාගත් සිසුන් හට රු.100,000 බැගින්ද, දෙවන ස්ථාන ලබාගත් සිසුන් හට රු.75,000 බැගින්ද, තෙවන ස්ථානය ලබාගත් සිසුන් හට රු.50,000 බැගින්ද ත්‍යාග ප්‍රධානය කෙරිණි.

පළමු කාණ්ඩයේ (1 ශ්‍රේණියේ සිට 7 ශ්‍රේණිය දක්වා)
1 වන ස්ථානය – අපූර්වී රූපසිංහ
2 වන ස්ථානය – රමිත් මෙන්ඩිස්
3 වන ස්ථානය – නෙත්මින ඔදීත

දෙවන කාණ්ඩය ( 8 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා)
1 වන ස්ථානය – ප්‍රභාෂ්වර විජේසේකර
2 වන ස්ථානය – කවිඳු නිලක්ෂන
3 වන ස්ථානය – සහන් කාවුෂල්‍ය

තෙවන කාණ්ඩය ( විවෘත හා කණ්ඩායම් සඳහා)
1 වන ස්ථානය – අමිත් ධර්ෂන
2 වන ස්ථානය – රචිත රත්නප්ප්‍රිය
3 වන ස්ථානය – අසංක හේරත්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...