IMF මර උගුල පරදවමු !

ජනතා විරෝධය යන තේමාව මුල් කරගෙන ජන අරගල ව්‍යාපාරය මෙහෙයවීමෙන් අද (31)දින දහවල් කොළඹ කොටුව දුම්රිය ස්තානය ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විනි. එහි අවස්තාවන් ඡායාරූප වලින් දැක්වේ.

සියලුම ඡායාරූප නරඹන්න.