රට තුළ රුපියල ශක්තිමත් වී ඇත්තේ කෘතිම පාලනයකින් – හිටපු මහබැංකු අධිපති අජිත් කබ්රාල්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමානයේ රට තුළ රුපියල ශක්තිමත් වී ඇත්තේ කෘතිම පාලනයක් හේතුවෙන් නිසා බවත් ,වැඩි කලක් යාමට පෙර එය වෙනස් වී යන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන අතර , බාහිර රට වලින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ශ්‍රී ලංකාවට ඉහළ පොලියක් යටතේ ගෙන්වා ගැනීම හේතුවෙන් මෙසේ රුපියල ශක්තිමත් වී ඇති බවද පැවසූ ඔහු එම මුදල් සඳහා 25% ක ඉතා ඉහළ පොලියක් ගෙවමින් සිටින බවද පවසයි .

පසුගිය මාස තුනේ දී පමණක් වූ රුපියල් අසූවකින් පමණ අධි ප්‍රමාණය වී ඇති බවත් එහි වාසිය ගොස් ඇත්තේ වෙන කිසිවකුට නොව එම ඩොලර් ලබා දුන් පුද්ගලයන් පිරිසට පමණක් බවත් කබ්රාල් මහතා පවසයි .

තවද , මෙතරම් ඉහළ වාසියක් වෙන අවස්ථාවක එසේ මුදල් ලබා දෙන පුද්ගලයන් ජාත්‍යන්තරව සිටින බවත් ඔවුන් එම වාසිය ලබාගත් පසු නැවතත් එම මුදල් ආපසු ගෙන යනු ඇති බවත්,  පැවසූ හිටපු මහබැංකු අධිපතිවරයා ඉන් අනතුරුව ඇති වන ඵලවිපාක මෙරට ජනතාවට විඳීමට සිදුව ඇති බව කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් පැවසූවේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...

දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්‍රායලයේ පැවැත්වෙන...

මදුශංක පාකිස්තානය කඩා විසුරවයි: කමිඳු තම කාර්යය සම්පූර්ණ කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ලාහෝර්හි පැවති එක්දින...

කථානායක ජගත්ට එරෙහිව භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය...