පරිගණක භාෂා භාවිතයෙන් රොබෝවරුන් හැසිරවීම ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතියක් මහරදී (Photos)

0
511

පයිතන් පරිගණක භාෂාව යොදා ගනිමින් රොබෝවරුන් හැසිරවීම ඉගැන්වීමේ පරමාර්ථයෙන් යුත් වැඩමුළුවක් පසුගිය ජුනි 9වන දින මහර, කඩවත ගම්/ ජනාධිපති විද්‍යාලයේ (ජාතික පාසල) දී පැවැත්විණි.

ඒ, ඩීපී කෝඩින් පාසලේ තවත් නියමු ව්‍යාපෘතියක් වශයෙනි.

මෙම වැඩමුළුව සඳහා 5-12 අතර ශ්‍රේණි වල සිසුන් 42 දෙනෙක් සහභාගී වූහ.

එම වැඩමුළුවේ ඡායාරූප පහතින් දැක්වෙන අතර ඔබේ දරුවාත් ඩීපී කෝඩින් ඇන්ඩ් රොබොටික්ස් කැම්පස් හා සම්බන්ධ කරවීමට dpcode.lk වෙබ් අඩවියට යොමුකරන්න. රුපියල් ලක්ෂ 26ක් වටිනා පරිගණක භාෂා පාඨමාලාවක් එහිදී නොමිලේම හැදෑරීමට අවස්ථාව ලබාදී ඇත.

RN