අස්වැසුම වෙනුවෙන් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට විශේෂ කවුළු

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල , අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අද (28) සිට විශේෂ කවුළු විවෘත කිරීමට තීරණය කර තිබේ.ඒ සඳහා වෙනම කණ්ඩායමක් ද අනියුක්ත කර ඇති බව සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කළේ,

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ , පසුගිය 20 වැනි දා සිට මේ දක්වා කාලය තුළ අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා ලක්ෂ 2 කට අධික  සංඛ්‍යාවක් ලැබි ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...