මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සාමාජිකයන් පත්කරයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව සාමාජිකයන් පත් කර ඇත  .

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කරන්නේ, මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පත්කර ඇති බවයි. 

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...

පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...